About Us
අපි කවුරුද?
ආලෝකමත් අධ්‍යාපනයක් – දීප්තිමත් අනාගතයක්
ආයුබෝවන්! ශ්‍රී ලාංකීයන්ගේ ජීවන රිද්මයේ යහපත් වෙනසක් සිදුකරන ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රමුඛතම ආයතනයක් වන සන්රේ ඇකඩමිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු! වේද ශාස්ත්‍රයන්ගේ පෞරාණික දැනුම, භාෂා සහ කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා අගනා පාඨමාලා රැසක් අප සමග එක්ව ඔබට හැදෑරිය හැකිය. දැනුම හා වෘත්තීය කුසලතා ඔප්නංවා ගනිමින් ආලෝකමත් අනාගතයකට පියනගන්නට ඔබට අත්වැලක් වන්නෙමු!
Welcome to Sunray Academy, your premier destination for transformative online education. We pride ourselves on offering a diverse range of courses meticulously tailored to meet the dynamic needs of today’s learners. Whether you’re passionate about mastering the ancient wisdom of Vedic studies, eager to explore new languages, or keen to elevate your management skills, our expertly crafted programs are designed to provide practical insights and valuable knowledge.
At Sunray Academy, we believe that education is the gateway to enlightenment and success. Our mission is to empower students worldwide with the knowledge that fuels personal growth and drives professional achievement. Join us on a journey of learning that brightens your future and opens doors to endless possibilities.
තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 2011 අංක 05 දරණ බස්නාහිර පළාතේ වෙළෙඳ හා සංස්ථාපිත කරනු නොලැබූ වෙළෙඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්රඥප්තිය අනුව 2021.03.21 වැනි දින බස්නාහිර පළාත් ව්‍යාපාර නාම රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර අංක ඩබ්ලිව්. වයි. 12309 යටතේ ලියාපදිංචිය ලත් ආයතනයකි.
Registered on March 1, 2021, at the Department of Business Name Registration of the Western Province under the number WY12309.
අපේ ගමන් මග | Our Journey
From Kali Films to Sunray Academy
The Genesis as KALI FILMS
2021 සැප්තැම්බර් මස 24 වැනි සිකුරාදා දින "KALI FILMS" නාමයෙන් ව්‍යාපාර කටයුතු ඇරඹුවෙමු. සිංහල පාරම්පරික දේශීය ගුප්ත විද්‍යාව ශ්‍රී ලංකාවේ පළමු වරට ඔන්ලයින් අවකාශයේ පාඨමාලාවක් ලෙස භෞතික පුහුණු වැඩමුළුද ඇතුලත් හයිබ්‍රිඩ් ක්‍රමයට සංවිධානය කෙරුණි. 2021 නොවැම්බර් 17 දින වෛදික ජ්‍යොතිෂ ඔන්ලයින් පාඨමාලාවක් ද ආරම්භ කළෙමු.
Founded on September 24, 2021, as “KALI FILMS”, we embarked on a pioneering journey with the launch of Sri Lanka’s first online/physical hybrid “Sinhala Gupta Vidya” course. On November 17, 2021, we launched our online Vedic Astrology course.
Expansion & Sadisi Consultants
2022 ඔක්තෝබර් 04 වැනිදා "Sadisi Consultants" ලෙස ව්‍යාපාර නාම වෙනසකින් සේවාව පුළුල් කරමින් වාස්තු ශාස්ත්‍රය, අංක විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ පළමු වරට යුරෝගීය ගුප්ත රහස් (Wicca & Witchcraft) පාඨමාලාවත් දියත් කළෙමු. 2023 සැප්තැම්බර් 23 දින හින්දු ගුප්ත විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ආරම්භ කළෙමු.
On October 4, 2022, we rebranded as “Sadisi Consultants”, introducing “Vastu Shastra,” “Numerology,” and Sri Lanka’s first “Wicca & Witchcraft” course. By September 17, 2023, we introduced the first-ever “Hindu Gupta Vidya” course in Sinhala.
Evolution to Sunray Academy
2024 සැප්තැම්බර් 17 වැනිදා බිනර පුන් පොහෝ දින සිට "Enlightening education - Brightening futures" තේමාව පෙරදැරිව සන්රේ ඇකඩමි (Sunray Academy) ලෙස නව ව්‍යාපාරික නාමයකින් කටයුතු කරන්නෙමු. භාෂා සහ කළමනාකරණ විෂයන් දක්වා අපගේ පථය පුළුල් විය.
On September 17, 2024, we became “Sunray Academy”. Staying true to our roots, we expanded our curriculum to include language courses, communication skills, and management subjects, continuing our commitment to enlightening education.
අපෙන් ඔබට | Our Offerings
Discover our diverse range of educational categories.
වේද ශාස්ත්‍රීය පාඨමාලාVedic Studies
වේද ශාස්ත්‍රයේ ඇස බඳු “වෛදික ජ්‍යොතිෂ” ප්‍රමුඛව වාස්තු ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය ඇතුළු පාඨමාලා රැසක් හදාරන්න.
Explore the profound teachings of Vedic astrology, vastu shastra, and more, guided by seasoned experts.
භාෂා හා සන්නිවේදනLanguage & Communication
ඔන්ලයින් අවකාශයේ සුවපහසු පරිසරයක සිට ලොව දිනන්නට භාෂා පාඨමාලා රැසක් හදාරන්න.
Master new languages and communication skills through our engaging and comprehensive online classes.
කළමනාකරණ පාඨමාලාManagement Courses
ව්‍යාපාරික / ව්‍යවසායක / වෘත්තික ඔබේ කුසලතා වැඩිදියුණු කරගැනීමට කළමනාකරණ විෂය රැසක් හදාරන්න.
Enhance your career prospects with our dynamic courses in business management, marketing and finance.
අපව තෝරාගත යුත්තේ ඇයි? | Why Choose Us?
සන්රේ ඇකඩමි අපි අධ්‍යාපනයේ පරිවර්තනීය බලය ගැන විශ්වාස කරමු. අපගේ පාඨමාලා සැලසුම් කර ඇත්තේ හුදෙක් අධ්‍යාපනය ලබා දීමට පමණක් නොව, අභිප්‍රේරණය කිරීමට සහ දැනුවත් කිරීමටය. අපගේ නම්‍යශීලී ඔන්ලයින් පාඨමාලා සමඟ, ඔබට ලොව ඕනෑම තැනක සිට ඔබට කැමති ආකාරයෙන් ඉගෙන ගත හැකිය.
At Sunray Academy, we believe in the transformative power of education. Our courses are designed not just to educate, but to inspire and enlighten. With flexible online classes, you can learn at your own pace, from anywhere in the world.
